Sunday, September 18, 2011

හැඟුමක පැහැය විඳින්නට.....

ගතවෙන හැම තත්පරයක්ම මොන තරම් ආදරණීයද........... ඒ හැම තත්පරයකදීම ජීවිතය විඳින්න පුලුවන්නම් මේ ලෝකෙ කොච්චර සුන්දරද....... 
ජීවිතයේ සුන්දර බව දැනෙන්න නම් ඒක විඳින්නම ඕනෙ, එහෙම නැතුව කොහොමද ඒක සුන්දරද නැද්ද කියල දන්නෙ .......
ගතවෙන හැම තත්පරයකම හැම මොහොතකම ලෝකයට ආදරය කරන්නෙ, එතකොට දැනේවි ඔබ ජීවත් වෙනවා කියල. 
මේ ලොකේ ගතවෙන හැම මොහොතකම වෙනස් වෙනව, හොඳට වගේම නරක විදියටත්. ඒ හැම වෙනස්වීමක් දිහාම විවුර්ත මනසකින් බලන්න හැමෝටම පුලුවන් වුනදාට මේ ලොකේ අමුතුම තැනක් වේවි........
ඒ වගේ අමුතුම ලෝකයකදි නැවත හමුවෙමු .........
අවසරයි ආදරණීය ඔබ සැමගෙන්......
යලිත් හමුවෙමු ආදරණීය හැඟුමක පැහැය විඳින්නට.....

2 comments:

  1. ආදරය කියන වචනයට අරුතක් තිබුණට ආදරය මෙන්න මේකයි කියන්න තාම කාටවත් බැරි වුනා...ඇත්තටම ඇයි ඒ... මොකද ආදරය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...හැබැයි ඔයා කියනව වගේම ලොකයට ආදරය කරන්න හැමෝටම පුළුවන්නම්.... මේ ලෝකය මීට වඩා ලස්සනයි... blog අවකාශයේ සැරිසරන්නට ආ ඔයාව සාදරයෙන් පිළිගන්නවා....මම හර්ෂ(tronik)

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මිත්‍රයා.....
    ආදරය කියල දුන්නේ ඔයාල වගේ මිත්‍රයො තමයි .....

    ReplyDelete